ඩේටා නැතුව ඉන්න තැන පෙන්වන සිතියම.

Free Map with Navigation - MAPS.ME Sinhala Review


අපි ගොඩක් දෙනා Map කිව්වොත් දන්නේ ගූගල් මැප් එක විතරයි. ඉතින් අප හදුන්වාදෙන ඇප් එක ගූගල් මැප් එකට වඩා වාසිදායකයි. හේතුව මේකට ඩේටා වැයවීමක් සිදුවන්නේ නෑ. Map එකක් අපිට ගොඩක් විශ්වාසවන්ත වෙන්න ඕනේ. ගමනක් යනවිට අතරමං වෙන්නේ නැතුව හරියටම ඉන්න තැන පෙන්වනවානම් ඒක තමයි වෙන්න ඕනේ. ඇප් එකේ නම MAPS.ME මේ ඇප් එකට ඩේටා ඔනේ නැති නිසා බැට්‍රි බහින එකත් අඩුයි.ඩේටා නැතුව ඉන්න තැන පෙන්වන සිතියම.

අපි ගොඩක් දෙනා Map කිව්වොත් දන්නේ ගූගල් මැප් එක විතරයි. ඉතින් අප හදුන්වාදෙන ඇප් එක ගූගල් මැප් එකට වඩා වාසිදායකයි. 


හේතුව මේකට ඩේටා වැයවීමක් සිදුවන්නේ නෑ. Map එකක් අපිට ගොඩක් විශ්වාසවන්ත වෙන්න ඕනේ. ගමනක් යනවිට අතරමං වෙන්නේ නැතුව හරියටම ඉන්න තැන පෙන්වනවානම් ඒක තමයි වෙන්න ඕනේ. ඇප් එකේ නම MAPS.ME මේ ඇප් එකට ඩේටා ඔනේ නැති නිසා බැට්‍රි බහින එකත් අඩුයි. 

දැනට මේ ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ජංගම උපාංග සඳහා බාගන්න පුළුවන්. ඇප් එක බාගත්තට පස්සේ App එක open කරලා ඩේට් off කරන්නේ නැතුව ලංකාව Zoom කරන්න එතකොට පහත ආකාරයට ලංකාවේ Map එකේ ඩේටාබේස් එක ඩවුන්ලෝඩ් වෙනවා ඊගාවට ඇප් එක බාගත්තට පස්සේ App එක open කරලා ඩේට් off කරන්නේ නැතුව ලංකාව Zoom කරන්න එතකොට පහත ආකාරයට ලංකාවේ Map එකේ ඩේටාබේස් එක ඩවුන්ලෝඩ් වෙනවා ඊගාවට ඩේටා off කරලා බලන්න. ලංකාවේ කොහේ සිටියත් අදාල තැන Navigation ලෙස පෙන්වනවා. ෆෝන් එකේ GPS ON කරලා තියෙන්න ඕනේ.


කොහොම වුනත් ගොඩනැගිල්ලක් හෝ වාහනයක් හෝ ඇතුළෙදි සමහර විට ඔබ ඉන්න තැන පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම වළාකුළු වැඩි දවස්වලදීත් මෙහි ක්‍රියාකාරීත්වයේ දුර්වල බවක් තියෙනවා. මොකද මේ සඳහා චන්ද්‍රිකා තාක්ෂණය පමණක් භාවිත කරන නිසා යම් බාධාවක් තිබුණොත් ඔබේ දුරකතනය හා චන්ද්‍රකාව අතර සම්බන්ධයක් ඇති නොවෙන්න ඉඩ තියෙනවා. ඒ වෙලාවට ඉන්නා තැන සොයාගැනීමේ ගැටලුවක් ඇති විය හැකියි. එවැනි අවස්ථාවකදී අවශ්‍ය නම් Data On කරගෙන සිතියමේ ක්‍රියාකාරීත්වය වැඩිකරගත හැකියි. බලන්න අප ලබාගත් තිර ඡායාරූප.



ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් උපාංග බාවිතා කරන අය මේ ඇප් එක බාගන්න.http://cigorsica.com/1k53

Comments